Cricket NewsEXCLUSIVELegends Series

52 හැවිරිදි සනත් ජයසූරිය Legends තරඟාවලියෙදි රැකගත් සුපිරි උඩ පන්දුව.!

අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති Road Safety World Series තරඟාවලායේ තවත් දිගුවක් ලෙස ඕමානයේ අල් අම්රත් කී‍්‍රඩාංගණයේදී මේ වන විට Legends League තරඟාවලිය පැවැත්වෙනවා.

තරගාවලියේ 5වන තරගය ලෙස World Giants සහ Asian Lions කණ්ඩායම් අතර ඊයෙ පැවති තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට World Giants කණ්ඩායම සමත් වුණා.

කෙසේ නමුත් මේ වන විට 52 හැවිරිදි වියේ පසු වන ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරුවක් වන සනත් ජයසූරිය ලබා ගත් විශිෂ්ට උඩ පන්දුවක් කාගේත් කතා බහට ලක් වුනා.

සනත් ජයසුරිය ලබා ගත එම සුපිරි උඩ පන්දුව පහතින් නරබන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button