Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරගාවලිය සහ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කෙරේ.

එළඹෙන ඇෆ්ගනිස්ථාන පිළේ සංචාරය සහ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන ඇති බවත් පුහුණු වාර කිහිපයකින් එය 15 -17 දක්වා අඩු වනු ඇති බවත් #SLC මුලාශ්‍ර සදහන් කර සිටින බව CeylonToday වාර්ථා කර සිටි.

ඇෆ්ගනිස්ථාන පිළ සමග ලබන ජුනි මාස 2,4,7 දිනවල පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලිය හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංනයේදි පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
Close
Back to top button