Cricket NewsEXCLUSIVEInternational
ශ්රි ලංකා පුහුණු උපදේශක මහේල ජයවර්ධන පෞද්ගලික හේතුවක් නිසාවෙන් නැවත ශ්රි ලංකාවට පැමිණෙ.
ශ්රි ලංකා පුහුණු උපදේශක මහේල ජයවර්ධන පෞද්ගලික හේතුවක් නිසාවෙන් ඊයෙ නැවත ශ්රි ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඔහු නෙදර්ලන්තය සමග තරගයේදි කන්ඩායම සමග එක්නොවනු ඇති.
නමුත් වාර්තා වන අන්දමට මහේල ජයවර්ධන එංගලන්තය හා ශ්රි ලංකාව අතර තරගයට පෙර කන්ඩායම සමග එක් වීමට නියමිතයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
+1
9
+1
+1
+1
1