Cricket NewsEXCLUSIVEInternational

තරුවක් වීමට අවශ්‍ය සියල්ල මධුශංක සතුව තියෙනවා – ශ්‍රි ලංකා හිටපු වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්

“ඔහු ඉතා දක්‍ෂ පන්දු යවන්නෙක් වගේම ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඔහු ස්ථාවරයි. ඔහු වේගයෙන් පන්දු යවන අතර තරුවක් වීමට අවශ්‍ය සියල්ල ඔහු සතුව ඇත,” මම ඔහුව විශ්ලේෂණය කලා “එකම දෙය නම් ඔහු ලෝකයේ විශිෂ්ට වමත් පන්දු යවන්නන්ගෙන් කෙනෙකු වන නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් වැන්නෙකු වීමට ආභාධ වලින් තොර විය යුතුයි..

– චමින්ද වාස් –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
5
+1
0
+1
1
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button