Cricket NewsEXCLUSIVEInternational
සිලෙක්ෂන් වලට ෆිට්නස් ඕනි නෑ – තිලකරත්න දිල්ශාන් කියයි.
අනික් රටවල් වලට කිලෝමිටර් 2, ස්කින් ෆෝල්ඩ් වගෙ ඒවා තියන්නෙ ෆිට්නස් හදන්න. අපේ රටේ ඒක ගෙනාවෙ සිලෙක්ශන් වලට. ඒක වැරදි. මට කාවහරි සිලෙක්ට් කරන්න තිබුනොත්, කිලෝමිටර් 2 දුවන්න බැරි උනත් ලකුණු ගහනවා නම්, විකට් ගන්නවා නම් හොදට ෆීල්ඩ් කරනවා නම්, මම එයාව සිලෙක්ට් කරනවා.
– තිලකරත්න දිල්ශාන් –
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1