Cricket NewsEXCLUSIVEInternational
ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ්ට යන්න නොදි තියා ගනී.

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් මහතාගේ කොන්ත්‍රාත් කාලය එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
