Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

2024 ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය වෙනුවෙන් UAE කණ්ඩායම දිවයිනට

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 2024 කාන්තා  ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය එළඹෙන 19 දින සිට 28 දින දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කණ්ඩායම ක්‍රීඩිකාවන් 19 දෙනෙකුගෙන් සමන්විත වී තිබුණි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button