Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

සියලු තරග පරාජයට පත්වූ සිංහ දේනුවන් හිස් අතින්ම ගෙදර එයි.

නවසීලන්තය සමග පැවති 4වන තරගයෙන් කඩුළු 8කින් ජය ගැනීමත් සමගම ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලානය තුල සියලු තරග පරාජයට පත්වී අසාර්ථක ලෝක කුසලාන තරගාවලියක් නිමාවට පත් කලා. මින් පෙර ඔවුන් පකිස්ථානය, ෛන්දියාව හා ඔස්ට්‍රේලියාව හමුවේද තරග පරාජයට පත්වුන අතර ඔවුන් නැවත දිවයිනට පැමිණීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button