Cricket NewsEXCLUSIVEInternational
බංග්ලාදේශයේදී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවාගත් පළමු ශ්රී ලංකා වේග පන්දු යවන්නා බවට පත් වෙමින් නව වාර්තාවක් පිහිටවීමට කසුන් රාජිත සමත් උනා.
ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක කසුන් රාජිත අද බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් වාර්තාවක් පිහිටුවීය.
කසුන් රාජිත මීට සුළු මොහොතකට පෙර බංග්ලාදේශයේදී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවාගත් පළමු ශ්රී ලංකා වේග පන්දු යවන්නා බවට පත්විය.
කසුන් රාජිත එම වාර්තාව බිඳ දැමුවේ ඩකා හි පැවති දෙවන ටෙස්ට් තරඟයේදීයි.
එහිදී මහමුදුල් හසන් ජෝයි, නජ්මුල් හොසේන් සැන්ටෝ, ෂකීබ් අල් හසන්, ලිටන් දාස් සහ මොසැඩෙක් හොසේන්ගේ කඩුලු දවා ගැනීමට කසුන් රාජිත සමත් විය.
මේ අතර කසුන් රාජිත පලමු ටෙස්ට් තරගයේදීද කඩුළු 4ක් බිද හෙලීමට සමත් උනා.
1
2
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1