Cricket NewsEXCLUSIVEWoman CricketWT20 Challenge

IPL අතරතුර කාන්තා ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන WT20 Challenge 2022 ඇරඹේ – කොදෙව් ක්‍රීඩිකා Deandra Dottin ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලිය මේ වන විට අවසන් වටය එනම් PLAY-OFF වටය දක්වා පැමිණ තිබෙනවා. ඒ අනුව PLAY-OFF තරඟ හෙට දිනයේ සිට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර WT20 Challenge 2022 නමින් IPL තරඟාවලිය අතරතුර කාන්තා ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 3ක් තරඟාවලිය අදින් ආරම්භ වුවා. ඒ Trailblazers සහ Supernovas කණ්ඩායම් අතර තරඟයෙන්.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Supernovas නායිකා Harmanpreet Kaur ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව මේ වන විට Supernovas පිතිකාරිනියන් පිටියට පිවිස සිටිනවා. Smriti Mandhana නායකත්වය දරන Trailblazers පන්දු රකිනවා.

මේ අතර Supernovas කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි Deandra Dottin පන්දු 17ක් තුල වේගවත් ලකුණු 32ක් රැස් කරනු ලැබූ අතර අයගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සහැහැ හතරේ පහර 5ක් ඇතුලත් වුනා.

Deandra Dottin ගේ එම සුපිරි පිතිකරණය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7