Cricket NewsEXCLUSIVE
සිංහ-කැන්ගරු පළමු විස්සයි-20 තරගයට පෙර රාත්‍රී විදුලි ආලෝක යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් අරඹයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගී වුනු දෙවන පුහුණු සැසිය අද (5) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
එහි විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා ක්‍රිඩකයන් අද දිනයේ විදුලි ආලෝක තත්ව යටතේ පුහුණුවීම්වල නිරත වීමයි.
රාත්‍රී විදුලි ආලෝක යටතේ පුහුණුවීම් වල නිරත වෙන ශ්‍රී ලංකා කණ්ඩායමමේ ජායාරූප කිහිපයක් පහතින්
01
02
03
04
05
06
07
Image Credit – Ishara S Kodikara and Getty Image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1