Cricket NewsEXCLUSIVE

ධනුෂ්ක ගුණතිලකගේ සුපිරි උඩ පන්දු රැක ගැනීම හේතුවෙන් දුනිත් වෙල්ලාලගේ යැවූ පන්දුවක් හමුවේ David Warner දැවී යයි.!

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ 5වන සහ අවසන් එක්දින තරඟය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43.1 අවසානයේ ලකුණු 160කට සියලු දෙනා දැවී ගියා. ඒ අනුව ලකුණු 161ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මේ වන විට පිතිකරණයේ යෙදෙනවා කෙසේ නමුත් පෙර තරඟයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉතා හොඳින් පහර දෙමින් ලකුණු 99ක් රැස් කල David Warnerව දවා ගැනීමට යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත් වුනා.

එහිදී David Warnerව දවා ගනිමින් ධනුක්ෂ ගුණතිලක පන්දුවක් රැක ගැනීමට සමත් වුනා.

David Warner අද ලබා ගැනීමට සමත් වුයේ ලකුණු 10ක් පමණයි. ඔහු දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button