Cricket NewsEXCLUSIVEIPLPremier League

Chennai Super Kings සමග තරගයේදි ආවේගශීලිය ලෙස හැසිරීම නිසා විරාට් කෝලිට දඩ.

ඊයේ (17) RCB හා CSK ට එරෙහි තරගයේදී ශිවම් ඩුබේගේ දැවියාමෙන් අනතුරුව ආවේගශ්‍රිලිව හැසිරිම හේතුවෙන් විරාත් කෝලි හට සිය තරඟ ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර ඇත.

ශිවඩ් ඩූබේ පන්දු 27කින් වේගවත් ලකුණු 52ක් ලබා ගත් අතර එය RCB පන්දු යවන්නන්ට හිසරදයක් වු ඉනිමක් වූවා. ඔහුගෙ ඉනිමට හයේ පගර 5ක් හා 4 පහර 2ක් ඇතුලත් වූ අතර Wayne parnell යැවු පන්දුවක් හමුවේ මොහොමඩ් සිරාජ් අතට උඩ පන්දුවක් ලබා දි දැවි යන අවස්ථාවෙ විරාට් කෝලි දැඩි ආවේගශීලි ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම උනා.

#IPL2023 #CSKvsRCB #kohli

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
7
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button