Cricket NewsEXCLUSIVE
ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් හා නවක ක්‍රීඩකයින්ගේ සම්මිශ්‍රණයක් ලෙසින් ආසියානු කුසලානය සඳහා තරඟවදින පකිස්ථානු සංචිතය නම් කරයි !

ලබන සැප්තැම්බරයේදී මෙරටදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන එක්දින තරඟාවලිය හා ඊට පෙර ශ්‍රී ලංකාවේදී පවත්වන්නට නියමිත පකිස්තානු-ඇෆ්ගනිස්ථාන එක්දින තරඟාවලිය ක්‍රීඩා කරනු ලබන පකිස්තානු සංචිතය ඔවුන් නිවේදනය කලේය.
පකිස්තානු සංචිතය :Babar Azam (c), Fakhar, M Rizwan, Shadab Khan, Abdullah Shafique, Faheem Ashraf, Haris Rauf, Iftikhar Ahmed, Imam Ul Haq, M Haris, M Wasim Jr, Saud Shakeel, Naseem Shah, Agha Salman, Shaheen Afridi, Tayyab Tahir, Usama Mir, Mohammad Nawaz.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1