Cricket NewsEXCLUSIVEInternational
අපි මෙහෙ ආවෙ ක්‍රිකට් ගහන්න වගේම ශ්‍රි ලංකාවට යම් විනෝදාස්වාදයක් ලබා දෙන්නයි, කුසල් මෙන්ඩිස් හා වනිදු භායනකයි – ඕස්ට්‍රේලියානු නායක ඇරොන් ෆින්ච් කියයි

මේ වන විට පූර්ණ තරගාවලියක් සදහා ඕට්‍රේලියානු කණ්ඩායම වසර 6කට පසු ශ්‍රි ලංකාව බලා පැමිණ තිබෙනවා. ඒ සම්බන්දව අදහස් දක්වමින් ඕස්ට්‍ර්‍ර්ලියානු නායක ඇරොන් ෆින්ච් සදහන් කලේ ම්වන් අදහසක්.
” අපි මෙහෙ ආවෙ ක්‍රිකට් ගහන්න වගේම ශ්‍රි ලංකාවටත් යම් විනෝදාස්වාදයක් ලබා දීමටයි. ශ්‍රි ලංකාව සංචාරය කිරීමට විශේෂ ස්ථානයක්. ඔබට මෙහිදි ලැබෙන ආගන්තුක සත්කාර , සුහදශීලි බව හා ඔවුන් ක්‍රීඩාවට දක්වන ආදරය ඇදහිය නොහැකි තරම්.
ඔවුන් ක්‍රීඩා දිවා කාලය දක්වා මාරු කලත් මට කිසිම විරෝධයක් අපේ කණ්ඩායමෙන් ආවෙ නැ. අපි ඔවුන් සමග තරගාවලි කිහිපයක්ම ක්‍රීඩා කරලා තියෙනවා. ඔවුන් ඉතා භයානක කණ්ඩායමක්.
විශේෂයෙන්ම ඔවුන්ගෙ මුල්පෙල දිහා බැලුවොත් කුසල් මෙන්ඩිස් වැනි හානිකර පිතිකරුවන්ින්නවා. ඒ වගේම හසරංගත් අන්තිම අවුරුදු 2 තුල විස්සයි විස්ස පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1