Cricket NewsEXCLUSIVEInternational

“මම ඔස්ට්‍රේලියානු බිමේ දැකපු දුර්වලම ආසියානු කණ්ඩායම තමයි පකිස්ථානය…අන්තිම අවුරුදු 35 ඇතුලෙ පකිස්තානය මොනවද දිනලා තියෙන්නේ…”- ඇඩම් ගිල්ක්‍රිස්ට් !

ඉකුත් දා පකිස්තානු කණ්ඩායම ඔස්ට්‍රේලියානුවන් හමුවේ තරඟ 3-0 ක තරඟාවලි පරාජයක් ලැබුවේ ඔස්ට්‍රේලියානු බිමේදී පිට පිට ලද 17 වැනි ටෙස්ට් තරඟ පරාජයද අත්විඳිමින්.

මෙම පරාජයද සමඟින් හිටපු ඔස්ට්‍රේලියානු කඩුලු රකින්නෙකු වන ඇඩම් ගිල් ක්‍රිස්ට් කියා සිටියේ ඔහු ඔස්ට්‍රේලියානු භූමියේදී දුටු දුර්වලම ආසියානු කණ්ඩායම පකිස්තානු කණ්ඩායම බවයි.

“මම ඔස්ට්‍රේලියානු බිමේ දැකපු දුර්වලම ආසියානු කණ්ඩායම තමයි පකිස්ථානය…ඉන්දියාව පවා ඔස්ට්‍රේලියාවෙදි ටෙස්ට් තරඟාවලි දෙකක් ජයග්‍රහණය කරා…අන්තිම අවුරුදු 35 ඇතුලෙ පකිස්තානය මොනවද දිනලා තියෙන්නේ…”

යනුවෙන් ඔහු පකිස්තානු කණ්සායම පිළිබඳව ප්‍රශ්න කර සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button