Cricket NewsEXCLUSIVEInternational

බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් රසිකයෙකුට කම්මුල් පහරක් එල්ල කරන වීඩියෝවක් සමාජගත වෙයි

බංගලාදේශ පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් තම රටේ පාර්ලිමේන්තු අසුනක් දිනාගැනීමේ පුවත පළවී වැඩි කලක් යන්නට මත්තෙන් රසිකයෙකුට කම්මුල් පහරක් එල්ල කිරීම විශාල ආන්දෝලනයක් ඇති කළේය. ෂකීබ් අතිවිශාල පිරිසක් වටකරගෙන සිටියදී රසිකයකුට දැඩි කම්මුල් පහරක් දෙන අයුරු දැකගත හැකිවිය. සිද්ධිය සිදුවූයේ කවදාද, කොතැනද යන්න නිශ්චිතව නොදන්නා නමුත් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් කොටසක් කියා සිටින්නේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමට සතියකට පමණ පෙර මෙම ආරවුල ඇතිවන්නට ඇති බවයි.

https://x.com/mufaddal_vohra/status/1744067240885113095?s=20

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button