Cricket NewsEXCLUSIVE

පකිස්ථානය හමුවේ ලැබූ පරාජයත් සමග ඇෆ්ගනිස්ථාන රසිකයක් කුපිත වෙයි – ක්‍රීඩාංගනයේ ආසන වලින් පහර දී ගනී.!

ඒ අනුව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය කණ්ඩායම අතර පැවති තරඟයෙන් තියුණු ජයග්‍රහණයක් හිම කරගත් පකිස්ථාන කණ්ඩායම මෙවර ආසියානු කුසලාන අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් වුණා.

ඒ අනුව එළඹෙන 11 වන දා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආසියානු කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙනු ඇත.

කෙසේ නමුත් අවසන් මහා තරඟයට පිවිසීමේ බලාපොරොත්තුවක් සමග අද තරගයට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවසන් පන්දුවාරය තෙක් දැඩි සටනක් ලබා දුන් අතර එම අවසන් පන්දුවාරයේදි පකිස්තාන පිතිකරුවන් සමග දැඩි මතභේදාත්මක ලෙස හැසිරුනා.

තරඟයෙන් අනතුරුව එය ප්‍රේක්ෂකයන් දක්වා ගොස් තිබෙන අතර ප්‍රේක්ෂකාගාරයෙන් පුටුවලින් කණ්ඩායම්දෙකෙහි රසිකයන් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button