Cricket NewsEXCLUSIVE

ආගමික වතාවත් වලින් අනතුරුව දිමුත් ඇතුළු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම තීරණාත්මක තරඟාවලිය ජයග්‍රහණය කිරීමේ අරමුණින් නවසීලන්තයට.!

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව ගියේය.  සති 5 ක පමණ කාලයක් පැවැත්වෙන මෙම තරගාවලියට ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වේ.

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු මස 09 වැනිදා, ක්‍රයිස්ට්චර්ච් නුවරද ආරම්භ වෙයි. ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරගයකට සහභාගි වීමට නියමිතය.

සංචාරය සඳහා පිටත්ව යාමට පෙර, ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ රාත්‍රියේ පැවැති ආගමික වතාවත් පැවැත්වීමේ අවස්ථා කිහිපයකටම සහභාගි විය. මෙම ආගමික වතාවත් පැවැත්වීම සඳහා බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ කතෝලික පූජකවරු පැමිණ සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7