Cricket NewsEXCLUSIVEInternational

තම මංගල විස්සයි20 ශතකය පෙනෙන මානයේදි කුසල් මෙන්ඩිස් දැවී යයි.

බංගලාදේය සමග තෙවැනි තරගයේදි හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් කුසල් මෙන්ඩිස් ලකුණු 86කට දැවී ගිය අතර ඔහුගෙ මංගල ශතකය මග හැරී ගියා. ඔහුගෙ ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 6ක් ඇතුලත් උනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button