Cricket NewsEXCLUSIVEInternational

ඇන්ජලෝ මැතිවුස් සහ දුශ්මන්ත චමීර ආදේශ ක්‍රීඩකයන් ලෙස ලෝක කුසලාන සංචිතයට !

මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා තවත් ආදේශක ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉන්දියාව වෙත පිටත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

එසේ නම් කල ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ ඇන්ජලෝ මැතිව්ස් හා දුශ්මන්ත චමීර යි.ඔවුන් දෙදෙනා අද රාත්‍රියේ මෙරටින් පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
5
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button