Cricket NewsEXCLUSIVEInternational

තවත් අතිරේක ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ලෝක කුසලාන සංචිතය වෙත ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කලමණාකාරීත්වය සැරසෙයි !

තවත් අතිරේක ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ලෝක කුසලාන සංචිතය වෙත ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කලමණාකාරීත්වය සැරසෙයි !

මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය අතර තුරදී මීට ඉහතදී ආබාධයට ලක්වූ දසුන් ශානක හා මතීශ පතිරණ අබාධ වලින් සුව වෙමින් තිබෙන බව සඳහන්.

කෙසේ නමුත් ඔවුන් දෙදෙනා සංචිතය තුල තවරටත් රැඳී සිටින අතර අතිරේක ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සංචිතය වෙත කැඳවීමට නියමිත බව වාර්ථා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කලමණාකාරීත්වය මේ බව සනාත කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
16
+1
2
+1
0
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button