Cricket NewsEXCLUSIVELPL

තීරණාත්මක අවසන් මොහොතේ තවත් විදෙස් ක්‍රීඩකයෙක් LPL හැර දමා විදෙස් ගත වෙයි.!

මෙවර දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතවූ අයර්ලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොශුවා ලිට්ල් හට අයර්ලන්ත ජාතික සංචිතයට කැඳවීම් ලැබීමත් සමඟ මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේ අවසන් තීරණාත්මක තරඟ කිහිපය ජොශුවා ලිට්ල් හට අහිමි වී ගොස් තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස හා එක්දින තරඟාවලිය සඳහ නම් කර සිටි අයර්ලන්ත ක්‍රීඩකයන් සිව් දෙනෙකුට කොවිඩ් ආසාධනය වීමත් සමඟ ජොශුවා ලිට්ල් හට අයර්ලන්ත ජාතික සංචිතය සඳහා කැඳවීම් ලැබීමත් සමඟ මේ ආකාරයෙන් ඔහුට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමෙන් ඉවත් වීමට ඔහුට සිදුවුණි.

කොදෙව්වන් සමඟ එක්දින තරඟ තුනක් හා එක් විස්සයි විස්ස තරඟයකින් යුතු තරඟාවලිය ලබන ජනවාරි 8 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ඇමරිකා එක්සත් ජනපදය සමඟ තරඟාවලිය ලබන 22 දා පැවැතීමට නියමිතව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button