Cricket NewsEXCLUSIVEInternational

පැතුම් නිස්සංක, බංග්ලාදේශයට එරෙහි තරගාවලියේදී සම්පූර්ණ සුවය ලබා නැවතත් කණ්ඩායමට එක් වීමට නියමිතයි.

ඇෆ්ගනිස්තානයට සමග පැවති තුන්වෙනි T20I තරගයේදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ පැතුම් නිස්සංක, බංග්ලාදේශයට එරෙහි තරගාවලියේදී සම්පූර්ණ සුවය ලබා නැවතත් කණ්ඩායමට එක්වෙනු ඇති බවට තේරීම් කමිටුව විශ්වාස කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button