Cricket NewsEXCLUSIVEInternational

ICC විස්සයි විස්ස පන්දු යවන්නියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල හයවෙනි ස්ථානය ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීරට.

ICC විස්සයි විස්ස පන්දු යවන්නියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ලෝකයෙන්ම හයවෙනි තැන හිමිකර ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර සමත් වී ඇත. Inoka Ranaweera teased batsmen with flight, West Indies v Sri Lanka, Women's World Cup, July 9, 2017

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button