Cricket NewsEXCLUSIVEInternational

සිම්බාබ්වේට විස්සයි විස්ස ලෝක කුසලාන සිහිනය බොද වෙද්දි උගන්ඩාව සුදුසුකම් ලබයි.

නැමීබියාව සහ උගන්ඩාව 2024 විස්සයි20 ලෝක කුසලානයට පිවිසෙන අප්‍රිකානු කලාපයෙන් කණ්ඩායම් දෙක බවට පත්ව ඇත. මේ සමඟින්, සිම්බාබ්වේ සුදුසුකම් ලැබීමේ වටයේ තෙවැනි ස්ථානයට පත්වීමෙන් 2024 විස්සයි20 ලෝක කුසලානය සහභාගී වීමට අපොහොසත් වීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
1
+1
1
+1
4
+1
6
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7