Cricket NewsEXCLUSIVEInternational

ආසියානු කුසලානයේ ප්‍රවේශපත් හෙට (12) සිට අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට අවස්ථාව !

ශ්‍රී ලංකාව හා පකිස්ථානයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ප්‍රවේශ පත් හෙට සිට අන්තර්ජාලය ඔස්සේ මුදාහැරීමට නියමිත බව අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරනු ලබනවා.

අගෝස්තු මස අගදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරඟාවලියේ ප්‍රවේශපත් ඉතා කෙටි කලක් තුල අලෙවි වී අවසන් වනු ඇති බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
Close
Back to top button