Cricket NewsEXCLUSIVELegends Series

Legends Leagueය ඇරඹේ – ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඒෂියා කණ්ඩායම පිටියට – ඩිල්ෂාන් තරංග මුරලි සහ කුලසේකර කණ්ඩායමට.!

අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති Road Safety World Series තරඟාවලායේ තවත් දිගුවක් ලෙස ඉන්දියා මහරාජාස්, ඒෂියා ලයන්ස් සහ වර්ල්ඞ් ජයන්ට්ස් යන කණ්ඩායම් තුනේ සහභාගීත්වයෙන් ඕමානයේ අල් අම්රත් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන Legends League තරගාවලියඅදින් ආරම්භ වුනා.

ඒ ඉන්දියා මහරාජාස් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ඒෂියා ලයන්ස් කණ්ඩායම අතරයි.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියා මහරාජාස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඒෂියා ලයන්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව ඒෂියා ලයන්ස් ආරම්භක පිතිකරුවන් දේපල පිටියට පිවිස තිබෙනවා.

අද තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම් පහතින්

India Maharajas (Playing XI):

Naman Ojha(w), S Badrinath, Hemang Badani, Venugopal Rao, Mohammad Kaif(c), Yusuf Pathan, Stuart Binny, Irfan Pathan, Pragyan Ojha, Manpreet Gony, Munaf Patel

Asia Lions (Playing XI):

Upul Tharanga, Tillakaratne Dilshan, Kamran Akmal(w), Mohammad Yousuf, Misbah-ul-Haq(c), Azhar Mahmood, Mohammad Hafeez, Nuwan Kulasekara, Shoaib Akhtar, Muttiah Muralitharan, Umar Gul

තරඟය සජීවීව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7