Cricket NewsEXCLUSIVEInternational

පැතුම් නිශ්ශංකට බංග්ලාදේශ T-20 තරඟාවලිය අහිමි වෙයි

නිශ්ශංකගේ ආබාධයේ බරපතලකම මෙතෙක් තක්සේරු කර නොමැති නමුත් සති දෙකක විවේකයක් ඔහුට නිර්දේශ කර ඇති බවයි මූලික වාර්තා පවසන්නේ. එනම් ඔහුට ලබන සතියේ බංග්ලාදේශයේ පැවැත්වෙන තරග තුනේ T-20 තරඟාවලිය අහිමි වනු ඇති බවයි වාර්තා වන්නෙ.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන T-20 ජාත්‍යන්තර තරඟයේදී තරඟ නිලධාරීන් සමඟ ඇති වූ බහින්බස්වීම හේතුවෙන් ICC විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංගගේ තරඟ තහනමකට ලක්ව ඇති බැවින් පළමු තරඟ දෙක සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග නොමැතිව තරඟ වදිනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button