Cricket NewsEXCLUSIVE

මෙවර LPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා දින නියම වෙයි ! යොවුන් ක්‍රීඩකයින්ට වැඩි අවස්ථා ලබා දීමට නව නීතියක් !

ලංකා ප්‍රමියර් ලීග් තරඟාවලියේ පස්වන අදියර සඳහා ක්‍රීඩක වෙන්දේසිය මැයි 21වනදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැතවීමට නියමිතය. වෙන්දේසිය රූපවාහිනිය සහ සමාජ මාද්‍ය හරහා සජීවීව පෙන්වනු ඇත.

මෙවර තරඟාවලිය සඳහා අලුත් නීතියක් හඳුන්වා දෙමින් කණ්ඩායමක ක්‍රීඩා කරන IIදෙනා අතර 23න් පහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීම අනිවාර්ය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button