Cricket NewsEXCLUSIVEInternational

නම් දැරූ ඉන්දීය පන්දුයවන්නන් තරඟ නරඹන්නන් බවට පත් කළ ඕස්ට්‍රේලියානු පිතිකරු Cameron Green ඉන්දියාවට එරෙහිව පිතිකරුවෙක් රැස් කල වේගවත්ම අර්ධ ශතකය රැස් කරයි.!

ඔස්ට්‍රේලියානු විස්සයි-20 කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තෙවන සහ අවසන් තරඟය මේ වන විට පැවැත්වෙනවා. මේ වන විට තරඟාවලිය 1-1ක් ලෙස සම තත්වයේ තිබෙන අතර මෙම තරඟයේ ජයග්‍රහයකයන්

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 186ක ලකුනු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

එහිදී විශිෂ්ට ඉනිමක් දියත් කල ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු Cameron Green පන්දු 19න් තුල වේගවත් අර්ධ ශතකයත් රැස් කිරිමට් අසමත් වුනා. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 7ක් සහ හයේ පහරවල් 3ක් අන්තර්ගත වුවා.මෙය සටහන් වුයේ ඉන්දියාවට එරෙහිව පිතිකරුවෙක් රැස් කල වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකය ලෙසයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button