Cricket NewsEXCLUSIVE

එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු විල් ජැක්ස් ට අයිපීඑල් වරම් !

එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු විල් ජැක්ස් අද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම වෙනුවෙන් අයිපීඑල් වරම් දිනාගන්නට නියමිතයි.

ෆැෆ් ඩු ප්ලෙසිස් අද තරඟය ක්‍රීඩා නොකරන අතර විරාට් කෝලි සමඟින් ඉනිම ආරම්භ කිරීමේ වගකීම විල් ජැක්ස් හට පැවරෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7