Cricket NewsEXCLUSIVEInternational

නේපාලයේ දීපේන්ද්‍ර අයිරී විස්සයි20 හයේ පහර 6ක් එල්ල කළ තුන්වැනි පිතිකරුවා බවට පත්වේ.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කළ ලොව තෙවන ක්‍රීඩකයා බවට පත්වීමට නේපාලයේ Dependra Singh Airee සමත්වෙනවා. ඕමානයට එරෙහි විස්සයි20 තරගයේ දී ඩිපේන්ද්‍ර සිං අයිරී ඕවරයකට හයේ පහර 6ක් එල්ල කළේය.

නේපාල පිතිකරු දිපේන්ද්‍ර සිං අයිරී, කටාර් රාජ්‍යයට එරෙහිව අල් අමෙරත්හිදී පැවැති ඒසීසී පිරිමි ප්‍රිමියර් කුසලාන තරගයේදී එම දස්කම ලබා ගත් විට ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී ඕවරයක දී හයේ පහර 6ක් එල්ල කළ ඉතිහාසයේ තෙවැනි පිතිකරුවා බවට පත්විය. ඕමානයේ AI Amerat ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ACC පිරිමි ප්‍රිමියර් කුසලානයේ හත්වැනි තරගයේදී ලකුණු 36ක් රැස්කරමින් අයිරී ඉනිමේ අවසන් ඕවරයේදී Kamran Khanට එරෙහිව විස්මිත ප්‍රහාරයක් එල්ල කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
8
+1
3
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button