Cricket NewsEXCLUSIVEInternational

සිම්බාබ්වේ එක්දින කණ්ඩායම මෙහෙයවීම සඳහා ක්‍රෙග් අර්වින් යළි කැඳවා තිබේ

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ජනවාරි 6 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේදී සිම්බාබ්වේ එක්දින කණ්ඩායම මෙහෙයවීම සඳහා ක්‍රෙග් අර්වින් යළි කැඳවා තිබේ. අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතර පසුගිය මාසයේ සිම්බාබ්වේහිදී පැවැති තරගාවලිය අර්වින්ට අහිමි වූයේ ආබාධයක් හේතුවෙනි. අර්වින් විස්සයි-20 සංචිතයටත් ඇතුළත් වන නමුත් පිට දඟ පන්දු යවන්නකු මෙන්ම බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු ද වන සිකන්දර් රාසා සිම්බාබ්වේ විස්සයි-20 කණ්ඩායම මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7