Cricket NewsEXCLUSIVE

විස්සයි විස්ස ලකුණු 12,000 කඩයිම පසුකල පලමු ඉන්දීය පිතිකරුවා බවට විරාට් කෝලි පත්වෙයි.!

විස්සයි විස්ස ලකුණු 12,000 කඩයිම පසුකල පලමු ඉන්දීය පිතිකරුවා වීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සමත් වුනා. ඒ සදහා ඔහුට වැය වූයේ විස්සයි විස්ස ඉනිම් 360ක් පමණි.

ඒ අනුව විස්සයි විස්ස ලකුණු 12,000 කඩයිමට ලගා වූ ලොව දෙවෙනි වේගවත්ම පිතිකරුවා බවට පත් වීමට කෝලි සමත් වුනා.

🔰 Chris Gayle – 345 Innings
🔰 Virat Kohli – 360 Innings***
🔰 David Warner – 369 Innings

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7