Cricket NewsEXCLUSIVEInternational
ශ්‍රි ලංකාව දෙවනි ටෙස්ට් තරගයද ජය ගන්නා ලකුණු.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය වූ අද(02) ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබාගෙන සිටියදී අත්හිටුවීය.
මෙම තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශය ලකුණු 511ක් ලබාගත යුතුය.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 531ක් ලබාගත් අතර බංග්ලාදේශය පළමු ඉනිම සඳහා රැස්කළේ ලකුණු 178ක් පමණි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් ලබාගත්තේය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කල බංගලාදේශය අද දිනට තරගය නතර කරන විට කඩුළු 7ක් දැවී ලකුණු 268ක් ලබාගෙන සිටියා. බංගලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Zakir Hasan ලකුණු 54ක් ලබා ගත්තා. බංගලාදේශයට තරගය ජය ගැනීමට ලකුණු 243ක් අවශ්‍ය අතර ශ්‍රි ලංකාවට තරගය ජය ගැනීමට කඩුළු 3ක් අවශ්‍ය වේ,
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1