Cricket NewsEXCLUSIVEInternational

මන් දන්නව වනිදුව පාලනය කරන හැටි – ජයග්‍රහනයෙන් පස්සෙ සුපිරි පිතිකරු බානුක කිව්ව කතාව

May be an image of 1 person

ජංජාබ් කණ්ඩායම හා බැංගලොර් කණ්ඩායම අතර පැවති කණ්ඩායම සමග පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමග තරගයේ වටිනාම ක්‍රීඩකයා ලෙස ශ්‍රි ලංකාවෙ බානුක රාජපක්ෂ සම්මානයට පාත්‍ර උනා.

විශේෂත්වය වන්නෙ බානුක, ලොව හොදම පන්දු යවන්නෙක් වන වනිදු හසරංගට එලව එලවා පහරදීමයි. තරගයෙන් පස්සෙ බානුක ඒ ගැන කිව්වෙ මෙහෙම කතාවක්.

May be an image of 1 person, playing a sport and text

“වනිදු මගෙ කණ්ඩායමෙ ( ශ්‍රි ලංකා කණ්ඩායමෙ ) සාමජිකයෙක්. මම දන්නව එයාව පාලනය කරන හැටි. එයාගෙ පන්දුවට පහර දෙන හැටි මන් දන්නව මොකද මම එයාව ක්‍රිකට් පිටියෙ අවුරුදු 4-5 තිස්සෙ හමුවෙනව. ඉතින් මම මගෙ අත්දැකීම් පාවිච්චි කරලා එයාගෙ පන්දුවට පහර දුන්නා.

May be an image of 1 person, playing a sport and text that says "CASH BOLYCNS BODY TA TATR N VAMA LI io VANA BINI RS SS B"

කෙසෙ වෙතත් වනිදු ඔහු යැවු පලමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් අතර මීලග තරග වලදි ඔහු කඩුලු අතරට පැමිණෙවි යැයි අප විශ්වාස කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7