Cricket NewsEXCLUSIVE

ස්ටීව් ස්මිත් ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට !

ඔස්ට්‍රේලියානු පිතිකරු ස්ටීව් ස්මිත් එලබෙන ලෝක කුසලානය සඳහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට ඇතුලත් නොවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කර සිටී.

මිචෙල් මාශ් ගේ නායකත්වය යටතේ තරඟ වදින ඔස්ට්‍රේලියානු කණ්ඩායම තුලට නව ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේම ආගමනය සිදුවන්නට නියමිත අතර ඒ හේතුවෙන් ස්මිත් හඩ කණ්ඩායම තුල ඉඩක් හිමි නොවන බවයි වාර්ථා වන්නේ.

ඒ අනුව මේ දිනවල සුපිරි දස්කම් අතර සිටින යොවුන් ක්‍රීඩක Frazer-McGurk හට බොහෝ විට කණ්ඩායමේ මුල් ස්ථාන තුන තුල වැඩි ඉඩක් හිමිවීමටද නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button