ස්වාමිපුරුෂයෙක් සහ පියෙකු ලෙස තම වගකීමට මුල් තැන දෙමින් භානුක ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සමුදෙයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුගන්නා බවට වු ලිපියකින් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනතය පැවසූවා. භානුක රාජපක්ෂ අදාල අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තෙ තම පවුලේ වගකීම් සලකා බලා ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
භානුක අදාල ලිපියේ තවදුරටත් දක්වා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්වන්නේ “මම ක්‍රීඩකයෙකු, ස්වාමිපුරුෂයෙකු ලෙස මගේ තත්වය ඉතා පරිස්සමින් සලකා බැලූ අතර මෙම තීරණය ගන්නේ පියෙකු වීමේ අපේක්ෂාවෙන් හා ඒ ආශ්‍රිත පවුල් බැඳීම් අපේක්ෂාවෙන් ” ලෙස ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ කළ තිබු බවයි.
“I have very carefully considered my position as a player, husband and am taking this decision looking forward to fatherhood and associated familial obligations,” he said in his letter of resignation.
SLC statement regarding Bhanuka Rajapakshe’s retirement.
“මම ක්‍රීඩකයෙකු, ස්වාමිපුරුෂයෙකු ලෙස මගේ තත්ත්වය ඉතා පරිස්සමින් සලකා බැලූ අතර මෙම තීරණය ගන්නේ පිතෘත්වය සහ ඒ ආශ්‍රිත පවුල් වගකීම් අපේක්ෂාවෙන්” ඔහු ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කළේය.