Cricket NewsEXCLUSIVEInternational

ස්වාමිපුරුෂයෙක් සහ පියෙකු ලෙස තම වගකීමට මුල් තැන දෙමින් භානුක ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සමුදෙයි!

Sri Lanka Cricketer Bhanuka Rajapaksa Hands Over Retirement Letter To The Cricket Administration – Reports

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුගන්නා බවට වු ලිපියකින් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනතය පැවසූවා. භානුක රාජපක්ෂ අදාල අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තෙ තම පවුලේ වගකීම් සලකා බලා ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

Bhanuka Rajapaksa, guilty for breaching Players Contract, handed one-year ban by SLC

භානුක අදාල ලිපියේ තවදුරටත් දක්වා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්වන්නේ “මම ක්‍රීඩකයෙකු, ස්වාමිපුරුෂයෙකු ලෙස මගේ තත්වය ඉතා පරිස්සමින් සලකා බැලූ අතර මෙම තීරණය ගන්නේ පියෙකු වීමේ අපේක්ෂාවෙන් හා ඒ ආශ්‍රිත පවුල් බැඳීම් අපේක්ෂාවෙන් ” ලෙස ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ කළ තිබු බවයි.

“I have very carefully considered my position as a player, husband and am taking this decision looking forward to fatherhood and associated familial obligations,” he said in his letter of resignation.
SLC statement regarding Bhanuka Rajapakshe’s retirement.

“මම ක්‍රීඩකයෙකු, ස්වාමිපුරුෂයෙකු ලෙස මගේ තත්ත්වය ඉතා පරිස්සමින් සලකා බැලූ අතර මෙම තීරණය ගන්නේ පිතෘත්වය සහ ඒ ආශ්‍රිත පවුල් වගකීම් අපේක්ෂාවෙන්” ඔහු ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කළේය.

T20 World Cup: Bhanuka Rajapaksa, Maheesh Theekshana star in Sri Lanka's 7-wicket win over Namibia - Sports News

 

 

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7