Cricket NewsEXCLUSIVEIPLPremier League
එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් IPL අත්හරී – ‘මගේ ප්‍රමුඛතාවය මුදල් නොවේ’ , බෙන් ස්ටොක්ස් කියයි

![]()
එංගල්න්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් ඉන්දීය ප්‍රිමියර් ලීගය අතහැරීමට තීරණය කර තිබෙනව. ඔහු මෙසෙ තීරණය කර ඇත්තේ ටෙස්ට් තරග රටාව කෙරෙහි ඔහුගෙ අවධානය යොමු කිරීමට බවයි ඔහු කිය සිටින්නෙ.

‘ ටෙස්ට් ක්‍රීඩාවට තමා මම අංක 1 ප්‍රමුඛත්වය දෙන්නෙ, ඒ හේතුවෙන් IPL තරඟාවලිය මම මඟහරිනව. මුදල්ම නෙමෙ, මගේ ප්‍රමුඛතාවය කොහෙද තියෙන්නෙ කියන එකයි වැදගත් වෙන්නෙ. ‘
– බෙන් ස්ටොක්ස් –
බෙන් ස්ටොක්ස් IPL තරග 43 ක් නියෝජනය කර ඇති අතර ලකුණු 920 ක් ලබාගෙන තිබෙනව. එයට ශතක 2ක් හා අර්ධ ශතක දෙකක් ඇතුලත් වන අතර කඩුළු 28ක් දවාගෙන තිබෙනව.

