Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා කඩුළු රකින සුපිරී ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට කොවිඩ්-19 ආසාදනය වී තිබෙනවා

Kusal Mendis ruled out of 2nd ODI

ඕස්ට්‍රේලියානු සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින සුපිරි ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ට කොවිඩ්-19 ආසාදනය වී තිබෙනවා.

මේ බව ශ්‍රී ලංකා T20i කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසුවේ අද පැවිති මාධ්‍ය හමුවේදි.

Nidahas Trophy: Dinesh Chandimal Handed Two-Match Suspension For "Serious Over-Rate Offence" | Cricket News

කුසල් මෙන්ඩිස් වෙනුවට දිනේෂ් චන්දිමාල් කඩුලු රැකීමේ කාර්යභාරය සිදු කරන බව ද දසුන් ශානක ප්‍රකාශ කළා.

දෙරට අතර පළමු 20-20 තරගය ලබන 11 වැනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි ආරම්භ වීමට නියමිතයි.

Kusal Mendis looks to counter-attack | Photo | Global | ESPNcricinfo.com

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button