Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලානය ඉලක්ක කර, සිංහ කණ්ඩායම සිය පුහුණුවීම් දැඩි කරයි.!

අවසන් වරට (2018 වසරේදී) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලද අමිහිරි මතකයෙන් මිදී, යළිත් වරක් සිය කලාපයේ ආධිපත්‍ය තමන් සතුකර ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (24 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යෑමට නියමිතය. මේ දක්වා පැවැති සෑම ආසියානු කුසලාන තරගාවලියටම සහභාගි වූ ශ්‍රී ලංකාව, මෙවර ඊට එක් වන්නේ 15 වැනි වරටය.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණුවීම් කටයුතු වලට අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී එක් වුනා. එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් පහතින්

01

02

03

04

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7