Cricket NewsInternational

භානුක රාජපක්ෂ ඉන්දියානු සංචාර‍යෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අවසන් මොහොතේ තීරණය කරයි.

Sri Lanka's Bhanuka Rajapaksa withdraws resignation from international cricket
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අවසන් මොහොතේ ඉන්දියාව බලා පිටත්ව යන විස්සයි විස්ස සංචිතයෙන් භානුක රාජපක්ෂ ඉවත් කිරීමට තීරණය කර ඇති බව හෙළකුරු එසැණ විසින් වාර්තා කරනවා.

භානුක රාජපක්ෂ ඉන්දියානු සංචාරයට එක්වීම සඳහා ජෛව ආරක්ෂක බුබුලේ සිටින නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ භානුක රාජපක්ෂ ඉන්දීය තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ සාමාජිකයෙකු නොවනු ඇති බවයි.

Bhanuka Rajapaksa passes fitness tests

භානුක රාජපක්ෂ පසුගිය සතියේ සතියේ කිලෝමීටර් 2ක යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වුවද skinfold මට්ටමට ළඟා වී නොමැති බැවින් ඔහුව සංචිතයට ඇතුළත් නොකිරීමට තීරණය කර ඇති බවයි හෙළකුරු එසැණ විසින් වාර්තා කරන්නෙ.

Fitness and Bhanuka Rajapaksa's resignation | Print Edition - The Sunday Times, Sri Lanka

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button