Cricket NewsEXCLUSIVELPL

බිනුර ප්‍රනාන්දු LPL තරඟාවලියෙන් ඉවතට – ආදේශක ක්‍රීඩකයෙක් සමග කැන්ඩි වෝරියර්ස් පිටියට.!

කැන්ඩි වෝරියර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් නම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ බිනුර ප්‍රනාන්දු පුර්ණ වශයෙන් ඔහුගේ ආබාධ තත්ත්වය සුව වී නොසිටිමයි.

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – කොදෙව් සමග අබුඩාබි ෂේක් සහීඩ් ක්‍රීඩාංගනයේ පැවති තරගය අතරතුරයි බිනුර ප්‍රනාන්දු ආබාධයට ලක්වුනේ.

බිනුර ප්‍රනාන්දු වෙනුවට ආදේශක ක්‍රීඩකයා ලෙස කසුන් රාජිත එක් කර ගැනීමට කැන්ඩි වෝරියර්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

කසුන් රාජිත මේ වනවිට කණ්ඩායම් නවාතැන් ගන්නා හෝටලය තුළ ස්වයං නිරෝධායනය වෙමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button