Cricket NewsEXCLUSIVEInternational

“අවුරුදු 7ක් වෙදකම් කලේ කකුලෙ අමාරුවට ඒ උනාට තිබ්බේ කොන්දෙ අමාරුවක්”- ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුව බිනුර ප්‍රනාන්දු විනාශ කල බව දයාසිරි ජයසේකර කියයි ! .

ඉකුත්දා පැවැති හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුව බිනුර ප්‍රනාන්දුගේ ක්‍රීඩා දිවිය විනාශ කල බවට චෝදනා කලේය.

දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වමින් කියා සිටියේ “අවුරුදු 7 ක් වෙදකම් කරා කකුලේ අමාරුවකට.ඒත් එයාට තිබුණේ කොන්දෙ අමාරුවක්…ලංකාවේ ඉන්න අඩි 6 යි අඟල් 4 ක් උස වේගපන්දුයවන්නෙක්…අවුරුදු 7 ක් විනාස කලා ඔයාලගේ (ශ්‍රී ලංකා ක්‍රිකට්) Medical panel එක ”

යනුවෙන්.

බිනුර ප්‍රනාන්දු යනු 2015 ජාත්‍යන්තරවරම් දිනාගත් තවමත් ජාත්‍යන්තර තරඟ 20 හෝ ක්‍රීඩා කිරීමට අපොහොසත් වූ ක්‍රීඩකයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button