Cricket NewsEXCLUSIVEInternational

රංගන හේරත් වෙනුවට ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රේග් හොවාඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් හි දඟ පන්දු පුහුණුකරුවෙකු ලෙස බදවා ගැනීමට සූදානම් වේ ?

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රේග් හොවාඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් හි දඟ පන්දු පුහුණුකරුවෙකු ලෙස බදවා ගැනීමට නියමිතව තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් 1993 – 1996 කාල වකවාණුව තුළ පළමු පෙළ තරග 16 ක් පමණක් ක්‍රීඩා කර ඇති හොවාඩ් මේවනවිට නවසීලන්ත කාන්තා කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනවා. හොවාඩ් 2024 වසරේ ජනවාරි මස සිට සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහු බොහෝදුරට high performance Center පදනම් කරගෙන රාජකාරි කිරීමට නියමිත බවද වාර්තා වනවා. ශ්‍රී ලංකා ඉහළ දක්ෂතා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන Tim McCaskill ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධවීමට පෙර ක්‍රිකට් වික්ටෝරියා හි සේවය කළ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button