Cricket NewsEXCLUSIVEInternational

යොවුන් ක්‍රීඩක ජනිත් ලියනගේ ටත් කොරෝනා ආසාදනය වේ – එක්දින තරගාවලියද අහිමි වේ.

Bio Bubble ඇතුළත් කර ගැනීම සදහා සිදු කළ PCR පරීක්ෂණයේදි ජනිත් ලියනගේ ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වුනා.ඒ අනුව ජනිත් ලියනගේ ට සිම්බාබ්වේ එක්දින තරගාවලිය අහිමි වනවා.

මීට පෙර අවිශ්ක ප්‍රනාන්දු සිදුකළ RAT පරීක්ෂණයේදි ඔහු ද කොරෝනා ආසාදනය වු බව වාර්තා වුනා.පසුව අවිශ්ක ප්‍රනාන්දු ට යළිත් PCR පරීක්ෂණයක් සිදු කර තිබුනා.

එහිදි ද තහවුරු වී ඇත්තේ අවිශ්ක ප්‍රනාන්දු ට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7