Cricket NewsEXCLUSIVEInternational

කුසල් මෙන්ඩිස්ගෙන් තවත් විස්සයි20 වාර්තාවක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කල පිතිකරුවා බවට පත් වීමට කුසල් මෙන්ඩිස් සමත් වී තිබෙනවා. ඒ අනුව ඔහු මේ වනවිට හයේ පහරවල් 74ක් එල්ල කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button