Cricket NewsEXCLUSIVEInternational

චරිත් අසලංක #ICC නවතම #T20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී 23 වන ස්ථානය දක්වා ඉදිරියට.

ශ්‍රි ලංකා මැදපෙල පිතිකරුවෙකු වන චරිත් අසලංක නවතම ICC විස්සයි විස්ස පිතිකරුවන්ගෙ ශ්‍රේණිගත කිරීම් හී 23 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට සමත් වී තිබෙනවා. පසුගිය දා නවසීලන්තය සමග පැවති පලමු විස්සයි විස්ස තරගයේදි ඔහුගෙ පිතිකරණ දක්ශතා හේතුවෙන් මෙලෙස ඔහු T20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී 23 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button